ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල්හී කටයුතු අත්හිටුවයි

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට පියවර - මහ බැංකුව

by Staff writer 13-04-2021 | 9:28 AM

COLOMBO (News 1st)  - ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කරයි.

2021 අප්‍රේල් මස 12 වැනි දින ප.ව. 5:00 සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC ආයතනයෙහි ව්‍යාපාර කටයුතු මෙලෙස අත්හිටුවීමට තීරණය කර තිබේ.