නවදිල්ලියෙන් දිනකදී කොරෝනා ආසාදිතයින් 13,500ක්

නවදිල්ලියෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 13,500ක්..

by Staff writer 13-04-2021 | 5:27 PM

News 1st - නවදිල්ලියෙන් නව කොරෝනා ආසාදිතයින් 13,500 දෙනෙකු වාර්තා වී තිබේ.

දිනක් තුළ නවදිල්ලියෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි. ඒ අනුව, ඉන්දියාවේ නවදිල්ලි නුවර සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 736,788 ක් දක්වා ඉහළ ගොස් ඇත. නවදිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් සඳහන් කළේ, රජයේ ඇතැම් විභාග කල් දමන ලෙස තමන් මධ්‍යම රජයෙන් ඉල්ලා සිටි බවය.