13-04-2021 | 7:29 AM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍යවලට අදාල රස පරීක්ෂක වර්තා 8,000ක් අවසන් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, මාර්තු 31 වැනිදා වනවිට ගොඩ ගැසී තිබූ රස පරීක්ෂක වර්තා 8,000 ක් එලෙස අවසන් කළ බවය.
මාස 09 කාලයක්, එම වාර්තා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ ගොඩ ගැසී තිබුණි.
ඒ...