වන අලි කළමනාකරණ රක්ෂිතයේ ගැසට් පත්‍රය නිකුත්වෙයි

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය පිහිටුවීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

by Staff writer 12-04-2021 | 5:47 PM
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය පිහිටුවීමේ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. අදාළ රක්ෂිත ප්‍රදේශය හෙක්ටයාර 23746.55 සමන්විත වේ.