ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

by Staff writer 12-04-2021 | 4:06 PM
COLOMBO මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර හා අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.