දමන මාරක අනතුරක්...

දමන මාරක අනතුරක්... පුද්ගලයින් දෙදෙනකු මරුට

by Staff writer 12-04-2021 | 3:05 PM

COLOMBO (News 1st) : දමන, පන්නලගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ, පන්නල්ගම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.