ජනපති හිට්ලර් කෙනෙකු විය යුතුයි. - දිලුම් අමුණුගම

ජනපති හිට්ලර් කෙනෙකු විය යුතුයි. - දිලුම් අමුණුගම

by Staff writer 12-04-2021 | 8:23 PM
ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වෙත ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වූ පිරිස හිට්ලර් කෙනෙකු වැනි පාලකයෙකු අපේක්ෂා කළ බවත්, දෝෂාරෝපණවලට ආණ්ඩුවට ලක්වීමට සිදුවී ඇත්තේ එසේ හිට්ලර් කෙනෙකු නොවීම නිසාත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. දිලුම් අමුණුගම මහතා මෙම අදහස් පල කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය. https://www.youtube.com/watch?v=IJ_6oHhGryQ