'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝ 100 සමග 5ක්  අත්අඩංගුවට

'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝ 100 සමග 5ක් සපුගස්කන්දේ දී අත්අඩංගුවට

by Staff writer 12-04-2021 | 4:58 PM
  තවත් 'අයිස්' මත්ද්‍රව්‍ය 100Kg සමග සැකකරුවන් 05ක් සපුගස්කන්ද, රග්ගහවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ‌ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.