නළ ළිං පිළිබද නියාමනයක්

නළ ළිං පිළිබද නියාමනයක් - ඇමති වාසුදේව

by Staff writer 11-04-2021 | 11:40 AM

COLOMBO (News 1st) – නළ ළිං නියාමනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා නළ ළිං සම්බන්ධයෙන් සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇති බවය.