තවත් කොරෝනා ආසාදිතයින් 55 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 55 ක්

by Staff writer 11-04-2021 | 10:29 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 55ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, අද දිනට වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.