බලධාරීන්ද සෞඛ්‍ය උපදෙස් කඩ කරනවා - පොලීසිය

ජනතාව මෙන්ම බලධාරීන්ද සෞඛ්‍ය උපදෙස් කඩ කරනවා - පොලීසිය

by Staff writer 11-04-2021 | 11:30 AM

COLOMBO (News 1st) – ජනතාව මෙන්ම බලධාරීන් ද නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන්, අද සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.