O/L සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 18 සිට

2020 O/L සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 18 වැනි දා සිට ඇරඹේ

by Staff writer 10-04-2021 | 8:02 AM

COLOMBO (News 1st) - 2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ප්‍රකාශයට පත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, ඒ අනුව මැයි 18 වැනි දා සිට 30 දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.