13 සහ 14 සංචරණ සීමා පනවන්නේ නැහැ..

13 සහ 14 සංචරණ සීමා පනවන්නේ නැහැ.. - යුද හමුදාපති

by Staff writer 10-04-2021 | 7:05 AM

COLOMBO (News 1st) - එළැඹෙන 13 සහ 14 අලුත් අවුරුදු දිනයන්හි දිවයින තුළ සංචරණ සීමා පැනවීමට අපේක්ෂා නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනමින් අලුත් අවුරුද්ද සමරන ලෙසය.