13 සහ 14 සංචරණ සීමා පනවන්නේ නැහැ.. – යුද හමුදාපති

13 සහ 14 සංචරණ සීමා පනවන්නේ නැහැ.. – යුද හමුදාපති

13 සහ 14 සංචරණ සීමා පනවන්නේ නැහැ.. – යුද හමුදාපති

කර්තෘ Staff writer

10 Apr, 2021 | 7:05 am

COLOMBO (News 1st) – එළැඹෙන 13 සහ 14 අලුත් අවුරුදු දිනයන්හි දිවයින තුළ සංචරණ සීමා පැනවීමට අපේක්ෂා නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනමින් අලුත් අවුරුද්ද සමරන ලෙසය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]