තවත් කොරෝනා මරණයක්..

තවත් කොරෝනා මරණයක්..

by Staff writer 10-04-2021 | 7:49 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.