by Staff writer 10-04-2021 | 1:25 PM
COLOMBO (News 1st) - වැලි කැණීම් බලපත්‍ර සඳහා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කර තිබේ.
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, වැලි කැණීම් හා ගල්කොරි පවත්වාගෙන යාමේදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් ලබා ගන්නා බලපත්‍රයට අමතරව ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ද අනිවාර්යය බවයි.