වැලි කැණීම් බලපත්‍රවලට ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයි

වැලි කැණීම් බලපත්‍රවලට ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයි

වැලි කැණීම් බලපත්‍රවලට ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයි

කර්තෘ Staff writer

10 Apr, 2021 | 1:25 pm

COLOMBO (News 1st) – වැලි කැණීම් බලපත්‍ර සඳහා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කර තිබේ.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, වැලි කැණීම් හා ගල්කොරි පවත්වාගෙන යාමේදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් ලබා ගන්නා බලපත්‍රයට අමතරව ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ද අනිවාර්යය බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න co[email protected]