10-04-2021 | 4:57 PM
COLOMBO (News 1st) – නුගේගොඩ පිහිටි වෙළෙඳ සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ 04ක් පිටත් කර යැවූ බවයි.
ඒ, කෝට්ටේ සහ දෙහිවල මහනගර සභා ගිනි නිවීම් සේවා ඒකකවලින් ය.
පොලීසිය පැවසුවේ, විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවට සැක ප...