දුම්රිය සේවක හදිසි වැඩවර්ජනය අවසන්..

දුම්රිය සේවක හදිසි වැඩවර්ජනය අවසන්..

by Staff writer 09-04-2021 | 4:32 PM

COLOMBO (News 1st) : දුම්රිය සේවක හදිසි වැඩවර්ජනය අවසන් වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, කොළඹ කොටුවේ සිට දුම්රිය ගමන් යළි ඇරඹී ති‌බේ.