09-04-2021 | 4:44 PM
COLOMBO (News 1st) : නොර්වේ පොලීසිය එරට අග්‍රාමාත්‍ය අර්නා සොල්බර්ග් මහත්මියට ඩොලර් 2,352ක දඩ මුදලක් නියම කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉකුත් පෙබරවාරි මාසයේදී කොරෝනා මර්දන නීති කඩ කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ වරදකට ඇයට මෙලෙස දඩ නියම කර ඇති බවයි.
අගමැතිනියට එල්ල වූ චෝදනා...