මැති ඇමතිවරු යකා නටයි...

JUST IN : මැති ඇමතිවරු යකා නටයි: පාර්ලිමේන්තුව සභාව මිනිත්තු 5 කට කල් තැබේ..

by Hashini De Mel 08-04-2021 | 10:45 AM

COLOMBO (News 1st) -  විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තු සභාව මිනිත්තු 05කට කල් තබා තිබේ.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කළු පටි පැළඳ විරෝධතාවක නිරතව සිටිති.   https://www.youtube.com/watch?v=ji5swh8SC4k