
JUST IN : මැති ඇමතිවරු යකා නටයි: පාර්ලිමේන්තුව සභාව මිනිත්තු 5 කට කල් තැබේ..
JUST IN : මැති ඇමතිවරු යකා නටයි: පාර්ලිමේන්තුව සභාව මිනිත්තු 5 කට කල් තැබේ..
කර්තෘ Hashini De Mel
COLOMBO (News 1st) – විපක්ෂ මන්ත්රීවරුන්ගේ විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තු සභාව මිනිත්තු 05කට කල් තබා තිබේ.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්රී ධුරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණයට එරෙහිව විපක්ෂයේ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුව තුළ කළු පටි පැළඳ විරෝධතාවක නිරතව සිටිති.
- වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 917ක් – අල්ලස් කොමිසම
- අන්තවාදී දේශන පැවැත් වූ සහරාන්ගේ මාමණ්ඩි ඇතුළු 3 ක් TID අත්අඩංගුවට
- ඔක්සිජන් නොමැතිව නවදිල්ලි නුවර රෝහල් 6ක් අර්බුදයක
- A/L ප්රතිඵල ලබන සතියේ.. – විභාග දෙපාර්තමේන්තුව
- ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ – සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- මාතර ශාන්ත තෝමස්, ශාන්ත සර්වේෂස් රුහුණු මහා නිල් සටන හම්බන්තොටදී ඇරඹේ..
- රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති
- කොළඹ වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන..
- තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්