JUST IN : මැති ඇමතිවරු යකා නටයි: පාර්ලිමේන්තුව සභාව මිනිත්තු 5 කට කල් තැබේ..

JUST IN : මැති ඇමතිවරු යකා නටයි: පාර්ලිමේන්තුව සභාව මිනිත්තු 5 කට කල් තැබේ..

JUST IN : මැති ඇමතිවරු යකා නටයි: පාර්ලිමේන්තුව සභාව මිනිත්තු 5 කට කල් තැබේ..

කර්තෘ Hashini De Mel

08 Apr, 2021 | 10:45 am

COLOMBO (News 1st) –  විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තු සභාව මිනිත්තු 05කට කල් තබා තිබේ.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කළු පටි පැළඳ විරෝධතාවක නිරතව සිටිති.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]