ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ..

by Staff writer 08-04-2021 | 8:20 PM

COLOMBO (News 1st) – ප්‍රමෝදය වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් 06 පුද්ගල ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.