කැරොලයින් හා චූලා පොලිස් අත්අඩංගුවට..

විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් හා චූලා පොලිස් අත්අඩංගුවට..

by Staff writer 08-04-2021 | 2:19 PM

COLOMBO (News 1st) – කුරුඳුවත්ත පොලිසිය විසින් ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලයින් ජුරී සහ නිරූපිකා වූලා පත්මේන්ද්‍රන් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , පසුගියදා කොළඹ දී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරගය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.