විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් හා චූලා පොලිස් අත්අඩංගුවට..

විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් හා චූලා පොලිස් අත්අඩංගුවට..

විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් හා චූලා පොලිස් අත්අඩංගුවට..

කර්තෘ Staff writer

08 Apr, 2021 | 2:19 pm

COLOMBO (News 1st) – කුරුඳුවත්ත පොලිසිය විසින් ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලයින් ජුරී සහ නිරූපිකා වූලා පත්මේන්ද්‍රන් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , පසුගියදා කොළඹ දී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරගය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]