ලංවිම සේවකයින් පිරිසක් ලෙඩ නිඩාඩු

ලංවිම සේවකයින් පිරිසක් ලෙඩ නිඩාඩු

ලංවිම සේවකයින් පිරිසක් ලෙඩ නිඩාඩු

කර්තෘ Staff writer

08 Apr, 2021 | 7:27 am

COLOMBO (News 1st) – ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් පිරිසක් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, වැටුප් වැඩි නොකිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අද දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බවයි.

මේ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාගෙන් මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]