
රන්ජන්ගේ හිස් වූ මන්ත්රී අසුන මාන්නප්පෙරුමට
රන්ජන්ගේ හිස් වූ මන්ත්රී අසුන මාන්නප්පෙරුමට
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : රන්ජන් රාමනායකගේ හිස්වූ මන්ත්රී අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම නම් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ, අදාළ නම අද ගැසට් කරන බවයි.
පසුගිය මහ මැතිවරණයේ ප්රතිඵල අනුව පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ අපේක්ෂයින් අතර සමගි ජන බලවේගයේ අජිත් මාන්නප්පෙරුම මහතා මනාප 47,212 ක් ලබා ගනිමින් දිස්ත්රික් ලයිස්තුවේ ඉදිරියෙන් සිටී.
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායකට මේ වනවිට සිව් වසරක සිරදඬවම් නියම වී සිටී.
- වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 917ක් – අල්ලස් කොමිසම
- අන්තවාදී දේශන පැවැත් වූ සහරාන්ගේ මාමණ්ඩි ඇතුළු 3 ක් TID අත්අඩංගුවට
- ඔක්සිජන් නොමැතිව නවදිල්ලි නුවර රෝහල් 6ක් අර්බුදයක
- A/L ප්රතිඵල ලබන සතියේ.. – විභාග දෙපාර්තමේන්තුව
- ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ – සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- මාතර ශාන්ත තෝමස්, ශාන්ත සර්වේෂස් රුහුණු මහා නිල් සටන හම්බන්තොටදී ඇරඹේ..
- රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති
- කොළඹ වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන..
- තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්