මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ වැටුප් හා දීමනා ගැන නිවේදනයක් ..

මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ වැටුප් හා දීමනා ගැන නිවේදනයක් ..

මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ වැටුප් හා දීමනා ගැන නිවේදනයක් ..

කර්තෘ Staff writer

08 Apr, 2021 | 9:06 pm

COLOMBO (News 1st) – මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මාධ්‍ය නිවේදනය 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]