වරාය නගරයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගරයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

by Staff writer 08-04-2021 | 2:06 PM

COLOMBO (News 1st) - කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.