කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබන 23 වැනිදා සිට.. – සෞඛ්‍ය අමාත්‍යවරිය

කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබන 23 වැනිදා සිට.. – සෞඛ්‍ය අමාත්‍යවරිය

කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබන 23 වැනිදා සිට.. – සෞඛ්‍ය අමාත්‍යවරිය

කර්තෘ Staff writer

08 Apr, 2021 | 4:07 pm

COLOMBO (News 1st) – කොරෝනා මර්ද එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන 23 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය ඒ බව සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]