by Staff writer 08-04-2021 | 4:07 PM
COLOMBO (News 1st) – කොරෝනා මර්ද එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන 23 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
අමාත්‍යවරිය ඒ බව සඳහන් කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් ය.