කැරොලයින් සහ චූලාට පොලිස් ඇප..

කැරොලයින් සහ චූලාට පොලිස් ඇප..

by Staff writer 08-04-2021 | 4:39 PM

COLOMBO (News 1st) – කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත්, ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරී සහ චූලා පද්මේන්ද්‍රන් පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පසුගියදා කොළඹ දී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරගය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණ.