පකිස්ථාන, චැඩ් පාපන්දු සම්මේලන අත්හිටුවයි

පකිස්ථාන සහ චැඩ් රාජ්‍යයේ පාපන්දු සම්මේලන වහාම අත්හිටුවයි - FIFA

by Staff writer 07-04-2021 | 3:19 PM

COLOMBO (News 1st) - අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පකිස්ථාන සහ චැඩ් රාජ්‍යය පාපන්දු සම්මේලන අත්හිටුවා තිබේ.