තවත් කොරෝනා මරණ 03ක්

තවත් කොරෝනා මරණ 03ක්

by Staff writer 07-04-2021 | 9:07 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 591 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.