අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට අනුමැතිය

අන්තවාදී කටයුතුවලට සම්බන්ධ සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය

by Staff writer 07-04-2021 | 4:35 PM

COLOMBO (News 1st) - අන්තවාදී කටයුතුවලට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.