බස්නාහිර උපකාර පන්ති ආරම්භ කරන දිනය මෙන්න...

බස්නාහිර උපකාර පන්ති ආරම්භ කරන දිනය මෙන්න...

by Staff writer 06-04-2021 | 4:48 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ උපකාර පන්ති අප්‍රේල් 12 වැනි දායින් පසු ආරම්භ කිරීමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.