තවත් කොරෝනා මරණ 02 ක්

තවත් කොරෝනා මරණ 02 ක්

by Staff writer 06-04-2021 | 8:57 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 588 දක්වා ඉහළ ගොස් ඇති බවය.