අවදානම් නිවාස 10,000ක් හඳුනා ගනී

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවදානම් නිවාස 10,000ක් හඳුනා ගනී

by Staff writer 06-04-2021 | 3:38 PM

COLOMBO (News 1st) : දිවයින පුරා නිවාස 10,000ක් ඉවත් කිරීමේ සැලැස්මක් ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසී ය.

අමාත්‍යවරයා පැවසුවේ, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  අවදානම් සහගත නිවාස 10,000ක් ඉවත් කළ යුතු බවට  ‌‌එලෙස හඳුනා ගෙන ඇති බවයි. එලෙස ඉවත් කරන නිවාස වෙනුවට ඉඩම් අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.   https://www.youtube.com/watch?v=u2QAQeXAqMk