'ආමි සුරංග'ගේ ඝාතනය: 03ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

'ආමි සුරංග'ගේ ඝාතනය: පොලිස් නිලධාරීන් 03ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති නියෝග

by Staff writer 06-04-2021 | 5:20 PM

COLOMBO (News 1st) - 'ආමි සුරංග' නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් ලසන්ත රත්නායක, නිශාන්ත සිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් 03ක් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් CID යට නියෝග කර තිබේ.