පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සරත් වීරසේකර හෙළි කරයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සරත් වීරසේකර හෙළි කරයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සරත් වීරසේකර හෙළි කරයි

කර්තෘ Staff writer

06 Apr, 2021 | 3:24 pm

COLOMBO (News 1st) – පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දැනට අත්අඩංගුවට ගෙන සිටින නෞෆර් මවුලවී බවට හඳුනා ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

සරත් වීරසේකර මහතා මෙම අනාවරණය කරනු අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න conta[email protected]