උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නැහැ – යුද හමුදාපති

උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නැහැ – යුද හමුදාපති

උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නැහැ – යුද හමුදාපති

කර්තෘ Staff writer

06 Apr, 2021 | 6:16 pm

COLOMBO (News 1st) – උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නැතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ කොළඹ දී පැවති උත්සවයකින් අනතුරුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]