තවත් කොරෝනා මරණ 05 ක්

තවත් කොරෝනා මරණ 05 ක්

by Staff writer 05-04-2021 | 9:35 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වී ති‌බේ.

ඒ අනුව, මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 586 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.