
අක්ෂේ කුමාර් රෝහල්ගත කෙරේ
අක්ෂේ කුමාර් රෝහල්ගත කෙරේ
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් රෝහල්ගත කර තිබේ.
අක්ෂේ කුමාර් ඉන්දීය මාධ්‍යයට පවසා ඇත්තේ, වෛද්‍ය උපදෙස් මත පූර්වාරක්ෂාව වෙනුවෙන් රෝහල්ගත වන බවයි.
ඔහු දායක වන Ram Setu චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමේ 45 දෙනෙකුට ද කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
මීට අමතරව විකී කෞෂාල්, භූමි පද්නෙකර් , රන්බීර් කපූර්, අමීර් ඛාන්, ආලියා භාත් සහ කාර්තික් ආර්යන් යන බොලිවුඩ් නළු නිළියන් රැසක් පසුගිය සමයේ කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනිණ.
ඉකුත් සති කිහිපය තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර මහාරාෂ්ට්‍ර ආසාදිතයින් අධිකව වාර්තා වූ ප්‍රාන්තයයි.
කොරෝනා වංසගත ව්‍යාප්ත වූ දා සිට මේ දක්වා ඉන්දියාවෙන් මිලියන 12.4කට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 165,000 ඉක්මවා ගියේ ය.
- ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- මාතර ශාන්ත තෝමස්, ශාන්ත සර්වේෂස් රුහුණු මහා නිල් සටන හම්බන්තොටදී ඇරඹේ..
- රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති
- කොළඹ වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන..
- තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්
- ලකුණු 450 පසු කළ බංග්ලාදේශයෙන් ශතක 2ක්: ශ්‍රී ලංකාව තවත් අමාරුවේ වැටෙයි..
- සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ වැටලීමකින් හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ..
- ”බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙළෙසීම් දුටු විට නොදැක්කා සේ සිටිය නොහැකි වුණා” – කැරොලයින් ජූරි