අප්‍රේල් 21 ප්‍රහාරය:නීතිපතිගෙන් ප්‍රකාශයක්

අප්‍රේල් 21 ප්‍රහාරය: කඩිනමින් චෝදනා ගොනු කරන බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරනවා - නීතිපති

by Staff writer 04-04-2021 | 8:55 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් චෝදනා ගොනු කරන බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා පවසයි.

අදාළ සියලු දෑ පිළිබඳ අධ්‍යයන හා විශ්ලේෂණය තවදුරටත් ක්‍රියාත්මක වන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.