අප්‍රේල් 21 ප්‍රහාරය: කඩිනමින් චෝදනා ගොනු කරන බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරනවා – නීතිපති

අප්‍රේල් 21 ප්‍රහාරය: කඩිනමින් චෝදනා ගොනු කරන බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරනවා – නීතිපති

අප්‍රේල් 21 ප්‍රහාරය: කඩිනමින් චෝදනා ගොනු කරන බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරනවා – නීතිපති

කර්තෘ Staff writer

04 Apr, 2021 | 8:55 pm

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් චෝදනා ගොනු කරන බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා පවසයි.

අදාළ සියලු දෑ පිළිබඳ අධ්‍යයන හා විශ්ලේෂණය තවදුරටත් ක්‍රියාත්මක වන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]