04-04-2021 | 12:39 PM
COLOMBO (News 1st) – මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,295 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, ඊයේ (03) දිනයේ තවත් ආසාදිතයින් 135 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි.
මේ වනවිට රෝහල්ගතව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,699 කි.
කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 90,021 කි.
කොරෝන...