ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

by Staff writer 03-04-2021 | 9:42 AM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,710 යි සත 28 ක් ලෙසය. මේ අතර රිදී අවුන්සයක මිල ඩොලර් 24 යි සත 36 ක් ලෙස දැක්විය.