තවත් කොරෝනා මරණ 04 ක්

තවත් කොරෝනා මරණ 04 ක්

by Staff writer 03-04-2021 | 10:23 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වී ති‌බේ.

ඒ අනුව, මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.