අලුත් අවුරුද්ද වෙනුවෙන්  මාර්ගෝපදේශ මාලාවක්

අවුරුදු උත්සව පැවැත්විය යුත්තේ කෙසේද? මාර්ගෝපදේශ මාලාව මෙන්න

by Chathuranga Rajapaksha 03-04-2021 | 2:19 PM
COLOMBO (News 1st): 2021 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ. අවුරුදු උත්සව සංවිධානය කළ යුතු ආකාරය ද එහි ඇතුළත් කර තිබේ. ඊට අමතරව අවුරුද්ද සැමරිය යුතු ආකාරය පිළිබඳව ද උපදෙස් මාලාවක් ද ඇතුළත්ය. ඒ අනුව, මාර්ගෝපදේශ මාලාව මෙසේය.