ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

කර්තෘ Staff writer

03 Apr, 2021 | 9:42 am

COLOMBO (News 1st) – ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,710 යි සත 28 ක් ලෙසය.

මේ අතර රිදී අවුන්සයක මිල ඩොලර් 24 යි සත 36 ක් ලෙස දැක්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]