අවුරුදු උත්සව පැවැත්විය යුත්තේ කෙසේද? මාර්ගෝපදේශ මාලාව මෙන්න

අවුරුදු උත්සව පැවැත්විය යුත්තේ කෙසේද? මාර්ගෝපදේශ මාලාව මෙන්න

අවුරුදු උත්සව පැවැත්විය යුත්තේ කෙසේද? මාර්ගෝපදේශ මාලාව මෙන්න

කර්තෘ Chathuranga Rajapaksha

03 Apr, 2021 | 2:19 pm

COLOMBO (News 1st): 2021 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

අවුරුදු උත්සව සංවිධානය කළ යුතු ආකාරය ද එහි ඇතුළත් කර තිබේ.

ඊට අමතරව අවුරුද්ද සැමරිය යුතු ආකාරය පිළිබඳව ද උපදෙස් මාලාවක් ද ඇතුළත්ය.

ඒ අනුව, මාර්ගෝපදේශ මාලාව මෙසේය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]