03-04-2021 | 6:06 PM
COLOMBO (News 1st) : ශුද්ධ වූ සතිය තුළ සහ හෙටට(04) යෙදී තිබෙන පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ, මෙම වසරේ පාස්කු ඉරිදා දිනය 2021 අප්‍රේල් 04 වැනි දිනට යෙදීමත්, ඉකුත් වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්වූවන්...